තමන් ධූරය දැරූ කාලය තුළ නැවතත් කිසිවෙකුට කතරගම දේවාලයේ මුදල් වංචා කළ නොහැකි ලෙස ක්‍රමවේදය වෙනස් කළ බව රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසනවා.
ඩිෂාන් ගුණසේකර දැරූ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයේ නිල කාලය අද (23) දින අවසන් වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට දෛනිකව දේවාලයේ ආදායම දේවාලයේ වෙබ් අඩවියේ යාවත්කාලීන වන අතර එය ඕනෑම අයකුට දැක බලා ගත හැකි බවයි ඩිෂාන් ගුණසේකර පවසා සිටියේ.
එම විනිවිදභාවය රටේ සෙසු ආයතනවලත් ස්ථාපිත කළ හැකි නම් එය ඉතා වටිනා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
තමන් භාරගන්නා විට දේවාලයේ ආදායම මිලියන 50 ක්ව පැවැති බවත්, මේ වසර වන විට එය අට ගුණයකින් වැඩි වී මිලියන 400ක් බවට පරිවර්තනය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව තමන් හට විශාල පින්කම් රැසක් පසුගිය කාලය පුරාවටම සිදු කර ගැනීමට හැකියාවක් සැලසුණු බවයි ඔහු වැඩිදුරටත් සිහිපත් කරසිටියේ.

Latest News
ඉන්දියාව සමග අවසන් සටනට පාකිස්ථානයට වරම්
Local
26 September 2025

පාකිස්ථානයේ දුප්පතුන් වැඩි වෙලා
Local
25 September 2025

පාකිස්ථානයෙන් බංග්ලාදේශයට ලකුණු 136ක ඉලක්කයක්
Local
25 September 2025

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු තනතුර නැවතත් සංගාට
Local
25 September 2025

නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (වීඩියෝ)
Local
25 September 2025

පොලීසියටත් හොරු පනී
Local
25 September 2025

කෝටි 30ක වංචාවකට ඉන්දියානුවා රිමාන්ඩ්
Local
25 September 2025

නා උයනේ බවුන් වඩා අකාලයේ මිලින වූ යතිවරුන් ගැන රනිල්ගේ සොව පලවේ
Local
25 September 2025

ගැබිනි මවුවරුන් ගෙනගොස් දරුවා අරන් මවගේ අවයව විකුණු මහා ජාවාරම්කාරියක් අල්ලයි
Local
25 September 2025

සිසු හෙද පුහුණුවට පළාත් තුනක සම්මුඛ පරීක්ෂණ දින නියමවේ
Local
25 September 2025