අපරාධ කල්ලි නායකයෙකු බව කියන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් යන අයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේදී.
බුස්ස බන්ධනාගාරයේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මීදිගම රුවන්ගෙන් ඔක්තෝබර් 13 වන දින ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා.
නීති විරෝධී ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා ජාවාරම් කිරීමේ සිද්ධියකට අදාළ ඉදිරි විමර්ශන කටයුතු කිරිම සඳහා මීදිගම රුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ,
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News
ඉන්දියාව සමග අවසන් සටනට පාකිස්ථානයට වරම්
Local
26 September 2025

පාකිස්ථානයේ දුප්පතුන් වැඩි වෙලා
Local
25 September 2025

පාකිස්ථානයෙන් බංග්ලාදේශයට ලකුණු 136ක ඉලක්කයක්
Local
25 September 2025

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර නැවතත් සංගාට
Local
25 September 2025

නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (වීඩියෝ)
Local
25 September 2025

පොලීසියටත් හොරු පනී
Local
25 September 2025

කෝටි 30ක වංචාවකට ඉන්දියානුවා රිමාන්ඩ්
Local
25 September 2025

නා උයනේ බවුන් වඩා අකාලයේ මිලින වූ යතිවරුන් ගැන රනිල්ගේ සොව පලවේ
Local
25 September 2025

ගැබිනි මවුවරුන් ගෙනගොස් දරුවා අරන් මවගේ අවයව විකුණු මහා ජාවාරම්කාරියක් අල්ලයි
Local
25 September 2025

සිසු හෙද පුහුණුවට පළාත් තුනක සම්මුඛ පරීක්ෂණ දින නියමවේ
Local
25 September 2025