තංගල්ල, ඇන්නපිටිය ජයසුමනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමියන්ට සහ තවත් අයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු පෙරේදා (21) දහවල් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසනවා.
මෙම පහරදීම සිදුව ඇත්තේ, පෙරහරකට සම්බන්ධ නර්තන කණ්ඩායම් සඳහා මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් දුරදිග යාමෙනුුයි
පොලිසිය සඳහන් කළේ, පසුගිය සැප්තැම්බර් 03 වැනි දා විහාරස්ථානයේ පැවති පෙරහරක් සඳහා සහභාගී වූ නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.
සැකකාර මන්ත්‍රීවරයා මෙම පෙරහැරේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
42 හැවිරිදි මෙම මන්ත්‍රීවරයා තංගල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අතර තිස්ස පාරේ පදිංචිකරුවෙක්.
සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ඔක්තෝබර් 01 වන දින දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් මත, තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Latest News
ඉන්දියාව සමග අවසන් සටනට පාකිස්ථානයට වරම්
Local
26 September 2025

පාකිස්ථානයේ දුප්පතුන් වැඩි වෙලා
Local
25 September 2025

පාකිස්ථානයෙන් බංග්ලාදේශයට ලකුණු 136ක ඉලක්කයක්
Local
25 September 2025

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර නැවතත් සංගාට
Local
25 September 2025

නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (වීඩියෝ)
Local
25 September 2025

පොලීසියටත් හොරු පනී
Local
25 September 2025

කෝටි 30ක වංචාවකට ඉන්දියානුවා රිමාන්ඩ්
Local
25 September 2025

නා උයනේ බවුන් වඩා අකාලයේ මිලින වූ යතිවරුන් ගැන රනිල්ගේ සොව පලවේ
Local
25 September 2025

ගැබිනි මවුවරුන් ගෙනගොස් දරුවා අරන් මවගේ අවයව විකුණු මහා ජාවාරම්කාරියක් අල්ලයි
Local
25 September 2025

සිසු හෙද පුහුණුවට පළාත් තුනක සම්මුඛ පරීක්ෂණ දින නියමවේ
Local
25 September 2025