උඩරට මාර්ගයේ අද (21) උදෑසන ධාවනය කිරිමට නියමිතව තිබෙන ගමන් වාර 04ක් අවලංගු කර තිබෙනවා.
ඒ, පවතින අධික වර්ෂාපතනයත් සමග ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම නිසා දුම්රිය මාර්ගය තවදුරටත් අවහිරවීම හේතුවෙන්.
මේ අනුව, මහනුවර හා මාතලේ සිට කොළඹ කොටුව හා මාතර බලා ධාවනය වන දුම්රිය ගමන් වාර 4ක් මෙලෙස අවලංගු කර තිබෙනවා.
එමෙන්ම, මාර්ගය අවහිර වීම හේතුවෙන් ඊයේ රාත්රියේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්රි තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 07ක් ද අවලංගු කෙරුණා.

Latest News
යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025

අල්පොන්සෝ අඹ ගෙඩි 120ක් හොරෙන් කඩා ගෙන යද්දී අල්ලයි
Local
21 October 2025