සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට රටින් පලායාමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 07 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය දෙදින තුළ සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.
ඉෂාරා සෙව්වන්දි පසුගිය දින කිහිපයේ අලුත්ගම, දොඩන්දූව හා මිද්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට විමර්ශන සඳහා රැගෙන ගොස් තිබුණා.
එමෙන්ම, ඇය කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණේ ඉෂාරා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.
එහිදී ඇයට රටින් පලායෑමට ආධාර අනුබලදුන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
මීට අමතරව, ඉෂාරා සෙව්වන්දිට රැකවරණය ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තුන්දෙනා ද මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඔවුන් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ පැය 72ක රැදවුම් නියෝග ලබා සිටි 31 හැවිරිදි කොස්තාපල්වරයා, මිද්දෙණියේදී අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තරුණිය සහ මතුගමදී අත්අඩංගුවට ගත් 45 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන මතුගම ශාන් නමැත්තා පාසල් මිතුරන් බවටද අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, කොස්තාපල්වරයාගේ බිරිඳගේ මව ද පෙරේදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හතරදෙනාගෙන් දින 90 රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරමින් සිටිනවා.

Latest News
යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025

අල්පොන්සෝ අඹ ගෙඩි 120ක් හොරෙන් කඩා ගෙන යද්දී අල්ලයි
Local
21 October 2025