General21 October 2025

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්

රුහුණු විශ්වවිද්‍යාලයේ අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ලබන 28 වැනිදා තෙක් බවයි අප වාර්තාකරු පවසන්නේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.
Related Recommends
Hiru TV News | Programmes