වායුගෝලයේ කැළඹිලි තත්ත්වය උත්සන්න වී ඇති බැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී විවෘත ස්ථානවල හෝ ගස් යට රැඳී නොසිට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත්, විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙසත් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින මෙම කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. එහි බලපෑම හේතුවෙන් දැනටමත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනවා.
කාලගුණ අනාවැකි අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ප්‍රවණතාවක් ඇති අතර මෙම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බැවින් ගංවතුර හා නායයෑම් අවදානම් පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි.

Latest News
යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්‍රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්‍රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025

අල්පොන්සෝ අඹ ගෙඩි 120ක් හොරෙන් කඩා ගෙන යද්දී අල්ලයි
Local
21 October 2025