
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කේ.එස්. මද්දුමගේ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය නොවැම්බර් මස 11 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (21) නියම කළා.
අදාළ කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එදිනට පෙර මෙම සිද්ධියට අදාල ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය පාර්ශවකරුවන්ට නියම කළා.
අදාළ කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එදිනට පෙර මෙම සිද්ධියට අදාල ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය පාර්ශවකරුවන්ට නියම කළා.
Latest News
යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025

අල්පොන්සෝ අඹ ගෙඩි 120ක් හොරෙන් කඩා ගෙන යද්දී අල්ලයි
Local
21 October 2025
