කුඹුරක් ආශ්‍රිතව ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා රුපියල් 25000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දෙනියාය ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(21) නියෝග කළා.
රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරිර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
දෙනියාය ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙක් ලෙස සේවය කරන ලද කොටගල ඩීමන්ගේ නමැති පුද්ගලයෙක් එලෙස ඇප මත මුදාහරිනු ලැබුවා.
සැකකර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවා දායකයා අල්ලසක් ලෙස මුදල් ඉල්ලා නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව අධිකරණයට දැන්වු විමර්ශන නිලධාරීන් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අල්ලස් කොමිසමට නියෝග කළා.

Latest News
යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්‍රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්‍රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025

අල්පොන්සෝ අඹ ගෙඩි 120ක් හොරෙන් කඩා ගෙන යද්දී අල්ලයි
Local
21 October 2025