General23 October 2025

කිතල්ඇල්ලේදී දුම්රියක් පීලි පනී

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනට වූ රාත්‍රී තැපැල් දුම්රිය කිතල්ඇල්ල උප දුම්රිය ස්ථානයේ දී අද (23) රාත්‍රියේ පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

එම දුම්රියේ ආධාරක එන්ජිමේ රෝද හතරක් මෙලෙස පිලී පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes