ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සඳහා නව ස්ථාන මාරු කිරීම් හා අතිරේක වගකීම් පැවරීම සිදුකර තිබෙනවා.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු දැනට දරන අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට අමතරව, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව ද භාරව කටයුතු කිරීම සඳහා පත් කර තිබෙනවා.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, එස්.සී. මැදවත්ත බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කර තිබෙනවා.
තවද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කර තිබෙනවා.

Latest News
සෞදියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජ් වෙනුවෙන් දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු එකතුවෙයි : සමාව දෙන්නැයි සෞදි රජුගෙන් ඉල්ලීමක් කරන්න සැරසෙයි
Local
19 September 2026
ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
Local
19 September 2026
ත්‍රිකුණාමලයෙ බාර් එකකට සුද්දෙ දෙන්න ගිය දෙකක් අල්ලයි
Local
19 September 2026
අධිවේගයේ යන සියළු මගීන්ට අද සිට සීට් බෙල්ට් අනිවාර්යයි
Local
19 September 2026
අද සිට වැස්ස වැඩිවෙන ලකුණු : ප්‍රදේශ රැසකට තද වැසි
Local
19 September 2026
CNN, MSNOW සහ Politico මාධ්‍ය ආයතන වෙත ධවල මන්දිරය තහනම් වෙයි
Local
19 September 2026
ඉන්දියාව කැළඹූ නිතාරි දාම ඝාතන සිද්ධියට වසර 19ක් සිරගතව සිටි සුරින්දර් කෝලි ජීවිතක්ෂයට
Local
18 September 2026
යුක්රේන යුද්ධයෙන් පසු රුසියාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වෙයි
Local
18 September 2026
‘තොටළඟ පොඩ්ඩි’ට වැලිකඩදී විසිකළ පාර්සලය පොලිසියට කොටු
Local
18 September 2026
අනාරක්ෂිත මාර්ග ස්ථාන ආරක්ෂිත කිරීමට රුපියල් බිලියන 1.5ක්
Local
18 September 2026