General03 December 2025

දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට පැන වූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝකර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල, මොණරාගල, රත්නපුර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑම් අවදානම් හෙට (04) ප:ව:4 දක්වා දීර්ඝ කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes