රටම එකට වැඩසටහන යටතේ පසුගිය මාසය තුළ දිවයින පුරා සිදු කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය වැටලීම් 896 ක් සිදු කර සැකකරුවන් 846ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඔවුන් අතරින් මේ වන විට සැකකරුවන් 10 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවත් තවත් සැකකරුවන් 10 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කළ බවද පොලිස් මූලස්ථානය පවසනවා.
සිදු කරන ලද එම වැටලීම් වලින් හෙරොයින් ග්‍රෑම් 319ක්,
අයිස් ග්‍රෑම් 338ක්, කොකෝන් ග්‍රෑම් 2ක්, ගංජා ග්‍රෑම් 193ක්, ඇතුලු මත් පෙති 44ක් සහ කුෂ් හෂීෂ් ඇතුලු මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබු බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.
මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම,ඇබ්බැහිවුවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කර ගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රජාව බල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් මඟින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබු බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩසටහන සිදු කරන බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.

Latest News
ආනන්ද මලවිපතිරණට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්
Local
17 September 2026
ගුණාත්මකභාවයෙන් තොර ඩයපර්ස් වෙළෙඳපොළට දැමූ ආයතන 5කට අධිකරණයෙන් දඩ
Local
17 September 2026
නවසීලන්ත පාර්ලිමේන්තුව ඉන්දු නිදහස් වෙළඳ ගිවිසුම සම්මත කරගනී
Local
17 September 2026
‘බත්තරමුල්ලේ බන්ටිගේ’ උපදෙස් මත මාලඹේ සඟවා තිබූ T-56 උණ්ඩ 145ක් සහ මාංචු කුට්ටමක් CID අත්අඩංගුවට
Local
17 September 2026
ජනපති අනුර සහ IMF නියෝජිතයින් අතර හමුවක්
Local
17 September 2026
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ ජාවාරමේ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අදාල බැංකු පරිශ්‍රවලට ඇතුළුවීම තහනම්
Local
17 September 2026
දෙමටගොඩ කළු පාලම ළඟ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට
Local
17 September 2026
කෝටි සීයක හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට
Local
17 September 2026
කෝටි දෙකහමාරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළොන්නාවේ ධනුෂ්කගේ හිතවතියක් STF අත්අඩංගුවට
Local
17 September 2026
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
17 September 2026