කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උතුර, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට පස්වරු එකෙන් පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකියි.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Latest News
වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට
Local
02 May 2026
අමෙරිකාවෙන් මැදපෙරදිග රටවල් හතරකට ඩොලර් බිලියන 8.6 ක යුද උපකරණ
Local
02 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
02 May 2026
දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ
Local
02 May 2026
මහ පාරේ සෙල්ලම් දැමූ බයික් කොල්ලන්ට වැඩ වරදී
Local
02 May 2026
ඉදිරියේදී පොහොර මිලත් ඉහළ යන ලකුණු: නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් ඉඟියක්
Local
02 May 2026
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026
දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට
Local
02 May 2026