General07 May 2026

රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි

රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවුණා.

සුදා වන්නිල ඇත්තන් මොණරාගල - බිබිල රතුගල ආදීවාසි ගම්මානයේ නායකයා ලෙස කටයුතු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes