ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය භාරයට ගෙන තිබෙන සිය පරිගණක, ජංගම දුරකථන ඇතුලු ඉලෙක්ට්‍රෝනික උපාංග මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ලෙස ඉල්ලා ඩිල්ෂාන් එල්මෝ ඇලෝසියස් ද සිල්වා නමැත්තකු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් හෙට (03) කරුණු දක්වන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළා.
අදාළ පුද්ගලයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෝසම කැඳවූ අවස්ථාවේදී නීතීඥ සංජය මාරඹේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව සිය සේවා දායකයාගේ නිවස පරීක්ෂාවට ලක්කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මෙම පුද්ගලයාට සහ ඔහුගේ පුත්‍රයාට අයත් laptop සහ ඇපල් වර්ගයේ දුරකථන සිය භාරයට ගෙන තිබෙන බව පවසා සිටියා.
එම නිසා අදාළ පුද්ගලයාට බැංකු කටයුතු ඇතුළු එදිනෙදා ක්‍රියාකාරකම් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
විමර්ශනවලට අවශ්‍ය කරන සියලු තොරතුරු ලබාදීමට සිය සේවා දායකයාට ගැටලුවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අදාළ උපකරණ මුදා හරින ලෙස නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කරන බවත් සඳහන් කළා.
ඒ අනුව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළා.

Latest News
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026
ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි
Local
02 July 2026
ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට
Local
02 July 2026
BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
Local
02 July 2026
''ඩෙංගු අද වසංගත තත්ත්වයේ - යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා, ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න'' - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
Local
02 July 2026
ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවලින් ලක්ෂ 84 ක මුදලක් වංචා කරලා : සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 July 2026
අල්ලස් ගත්තැයි ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ්
Local
02 July 2026
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වෙලේ සුදා යළිත් රිමාන්ඩ්
Local
02 July 2026
කැලණිය සරසවියේ කුලපති ධුරයට අස්ගිරි පාර්ශවයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පත් කෙරෙති
Local
02 July 2026