පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කෙරුණු තාක්ෂණික වාර්තාව පළාත් සභා ඡන්දය කුමන ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්විය හැකිදැයි සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඊයේ (20) භාරදෙනු ලැබුවා.
අමාත්‍ය විජිත හේරත්ගේ සභාපතිත්වයෙන් පාරිලිමේන්තුවේදී රැස්වූ මෙම විශේෂ කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සරෝජා පෝල්රාජ් ඇමතිනිය ඇතුළු එහි සාමාජිකාවන් ද එක්ව සිටියා.
මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කළ මෙම වාර්තාවෙන් සමානුපාතික නියෝජන ක්‍රමය සහ මැතිවරණ ප්‍රතිඵල නොවෙනස්ව පවත්වාගෙන යමින් කාන්තා සහ තරුණ නියෝජවය ඉහළ නැංවීම පිළිබඳ තාක්ෂණික ක්‍රමවේදය පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 33ක් දක්වා ඉහළ නැංවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය අවධාරණය කර තිබුණා.

Latest News
පුවක් සහ දුම්කොළ භාවිතයෙන් දිනකට තිදෙනෙක් මියයයි – විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක
Local
21 July 2026
එල් නිනෝ විශේෂ කැබිනට් අනුකමිටුව රැස්වෙයි
Local
21 July 2026
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට
Local
21 July 2026
ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනාට ඇප
Local
21 July 2026
ඩෙංගු වසංගතය නිසා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට හදිසි දැනුම්දීමක්: රෝහලට එන විට අනිවාර්යයෙන්ම ගෙන ආ යුතු ලේඛන 05ක් මෙන්න
Local
21 July 2026
කුකුළෙක් නිසා පියා රෝහලට යැවූ පුතාට මාංචු
Local
21 July 2026
මහනුවර ඇසළ පෙරහරේ බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026
සී.බී.රත්නායකට එරෙහි නඩුවක් කල් යයි
Local
21 July 2026
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවතත් වරෙන්තු
Local
21 July 2026
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා, දුරගමන් සේවා සඳහා බස් රථ 600ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026