බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.
උතුරු සහ උතුරු - මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Latest News
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026
"දිනකට පැය 3කට වඩා නිදාගන්න නෑ" අගමැතිනියගේ නින්ද ජපානයට ප්‍රශ්නයක් වෙයි
Local
25 July 2026
ඩෙංගු මරණ 61 දක්වා ඉහළට: සමස්ත රෝගීන් 80,000 පනී
Local
25 July 2026
අධිකරණ අමාත්‍යාංශයෙන් මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය දෙයි
Local
25 July 2026
අගමැති හරිනි සමග සිටි තරුණිය ‘පෞද්ගලික සූපවේදිනියක්’ ද? ඇත්ත හෙළිවෙලා
Local
25 July 2026