මෙරට මගී ප්‍රවාහන සේවාව තවදුරටත් ක්‍රමවත් සහ විධිමත් කිරීමේ අරමුණින් ආනයනය කළ නව මෙට්‍රෝ බස් රථ 106 ක් රැගත් නෞකාවක් අද (29) කොළඹ වරාය වෙත ළගාවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, නැගෙනහිර පර්යන්තය වෙත අද පස්වරුවේ මෙම නෞකාව ළගාවීමට නියමිත බවයි වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම බස් රථවල තාක්ෂණික පරීක්ෂණ සහ ලියාපදිංචි කටයුතු අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මාර්ගවල ධාවනයට එක්කරනු ඇති.

Latest News
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026
මාතර වෙළෙඳසලක ගින්නක්
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට
Local
29 July 2026
අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක්ට ඇප
Local
29 July 2026