මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ 2 කණුවත් 3 කණුවත් අතර බොලවලාන ප්‍රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක ගැටී මීගමුව දෙසට වේගයෙන් ධාවනය කරමින් තිබූ යතුරුපැදි යුගලක ගමන්ගත් පැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට අදාළව කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20, 25 සහ 26 වයසේ පසුවන මීගමුව දාගොන්න හා කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.
එම ප්‍රදේශයේ අතහැර ගොස් තිබූ තවත් යතුරුපැදියක්ද සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 18 සහ 20 වයසේ පසුවූ මීගමුව දාගොන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.
අනතුර සිදුවූ අවට CCTV දර්ශන ඇතුළු තොරතුරු මගින් කන්ටේනර් රථයට අනර්ථය සිදුකිරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකෙරෙනවා.

Latest News
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026