General01 August 2026

ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ

ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව අද (01) සිට එළඹෙන 7 වැනිදා දක්වා මෙරටට මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ළමා පෝෂණ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිරන්‍යා ජයවික්‍රම පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවා.

මව්කිරි දීමෙ ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes