ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි අවස්ථාවේදීයි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළවයි ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබුණේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ දැනුම් දීමට අනුව තමන් පෙරවරු 10.30ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටින බවයි.
මේ අතර පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට වැරදි අර්ථකථන ලබාදී ඇති බවයි.

Latest News
යත්තල්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි : ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
13 August 2026
හෙට පැවැත්වෙන A/L භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පැකට් 6ක් අද මධ්‍යස්ථානයක
Local
13 August 2026
මිනිය ගෙදර ගේන්නත් කලින් ගේ හොරු බිඳලා: ගම්වාසීන් එකතු වී සොරුන් අල්ලයි
Local
13 August 2026
වාග් චිකිත්සක උපාධිධාරී වෘත්තිකයින් 52ක් මෙරට සෞඛ්‍ය සේවයට
Local
13 August 2026
වත්තල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
Local
13 August 2026
ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස මිචෙල් ස්ටාර්ක් ඉතිහාසගත වෙයි : රංගන හේරත්ගේ වාර්තාව බිඳවැටෙයි
Local
13 August 2026
මේ වසරේ වැඩිම රිය අනතුරු යතුරුපැදිවලින්!
Local
13 August 2026
36 වන ජාතික සමථ දින සැමරුම් උත්සවය හෙට
Local
13 August 2026
වසරේ මේ දක්වා මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 1,693 ක් මරුට
Local
13 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 120කින් ඉහළට
Local
13 August 2026