General11 August 2026

ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි: මරණ 65ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,306ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එමෙන්ම අගෝස්තු මාසයේ මේ දක්වා රෝගීන් 4,959ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 65ක් දක්වා ඉහළට ගොස් ඇති බවයි එම ඒකකය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes