ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වැනිදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ සම්පූර්ණ, සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අගෝස්තු 14 වැනිදා යොමුකර ඇති ලිපියකින් නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ, එම සාකච්ඡාවට අදාළ වීඩියෝ පටයේ කොටසක් තමන් වෙත ලැබී ඇති නමුත්, එය සම්පූර්ණ පටිගත කිරීම නොවන බවයි.
එම වීඩියෝ පටයෙන් ලබාදී ඇත්තේ, මූලික සාකච්ඡාවේ කොටසක් පමණක් වන අතර, ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලි නොවන බව නීතිඥ සංගමය පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, සාකච්ඡාව පුරා සිදු වූ සියලු අදහස් දැක්වීම්, නිරීක්ෂණ, ප්‍රතිචාර සහ නීතිඥ සංගමයේ නියෝජිත පිරිස විසින් අවසානයේ සිදුකළ ප්‍රකාශ ඇතුළත් සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලීමක් කර ඇත්තේ.
එම වීඩියෝ පටය හැකි ඉහළම ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගුණාත්මක තත්ත්වයෙන් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා තිබෙනවා.

Latest News
හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට
Local
31 August 2026
22 වැනි සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය අමු අමුවේ කෙලෙසෙනවා - විපක්ෂ නායක
Local
31 August 2026
වරායේ බහාලුමෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 463ක්
Local
31 August 2026
ව්‍යවසායක හසන් අලල්දීන් සර්වජන බලයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ඇප - විදෙස් ගමන් තහනම්
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 220 කට අධිකයි
Local
31 August 2026
මාවනැල්ල ගඩොල් පාලමේ අනතුරක්: සිව් දෙනෙක් රෝහලට
Local
31 August 2026
අත්අඩංගුවට ගත් රවී කරුණානායක අධිකරණයට රැගෙන එයි
Local
31 August 2026
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
Local
31 August 2026
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට: ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
31 August 2026