ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යට සමගාමීව ප්‍රදේශයේ සුරාසැල් කිහිපයක් ඊයේ (18) සිට වසාදැමීමට සුරා බදු දෙපාර්තමේනතුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලබන 28 වැනිදා තෙක් දින දහයක් එවා වසා දැමෙනු ඇති.
මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ තුළ පිහිටි සියලුම මත්පැන් බලපත්‍ර ස්ථාන මෙලෙස වසා තැබීමට නියෝග කර තිබෙනවා.
මීට අමතරව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්තරන්පොත ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හල තෙක් ඇති සියලුම මත්පැන් බලපත්‍ර ලත් ස්ථාන ද වසා තැබෙන බව සඳහන්.

Latest News
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026
IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳිය නොහැකියි – දිනන දකුණ
Local
28 August 2026
නුවරඑළියේ පාසල් 400 කට 'ගෙවතු වගා' පෝෂණ වැඩසටහනක් - ප්‍රතිලාභීන්ට කෘෂි උපකරණ
Local
28 August 2026
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
Local
28 August 2026