ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ට අයත් සියලු බැංකු ගිණුම් පරීක්ෂා කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, ඔහු සම්බන්ධයෙන් පොලිසිය ඊයේ (19) අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මේ වන විට ශිරාන් බාසික් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරනවා.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් ඉකුත් මාර්තු මාසයේදී ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය 14 වැනිදා මෙරටට රැගෙන එනු ලැබුවා.

Latest News
මාකුඹුරේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් 9ක් මත්ද්‍රව්‍ය පානය කර සිටියදී හසුවෙයි
Local
25 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ නීති උල්ලංඝනය කළ නෞකා 45කට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
කැනඩාවෙන් ගෙන්වන මෝටර් රථ, ලොරි සහ වානේ සඳහා අමෙරිකාවෙන් 50%ක නව බද්දක්
Local
25 August 2026
වැඩිදුර පරීක්ෂණ සඳහා බස් ලලිත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දෙයි
Local
25 August 2026
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
Local
25 August 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
25 August 2026
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම පැය කිහිපයකින් යථා තත්ත්වයට
Local
25 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාලයේ බස් ලලිත් දිවයිනට රැගෙන එයි
Local
25 August 2026
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026