General21 August 2026

පෙරහරට හීලෑ අලි- ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී

පෙරහරට හීලෑ අලි- ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ අද (21) පාර්ලිමේන්තු සැසිවාරය අරඹමින්.
Related recommendation
Hiru TV News | Programmes