පදවිය පොලිස් වසමේ අරුණගම ප්‍රදේශයේදී පොල්ගසක් කපා ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු, එම ගස ශරීරයේ වැදීමෙන් ඊයේ (23) බරපතල තුවාල ලබා පදවිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පදවිය පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි පදවිය, අරුණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු විසින් පොල්ගස කපා ඉවත් කිරීමට යාමේදී එය වෙනත් ගසක පැටලී ඇති අතර, එම ගසද කපා ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
පදවිය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026