General27 August 2026

300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්

අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා වහල මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, එම දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා මෙසේ ක්‍රියාවිරහිත කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes