පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට යන බවටත්, ඒ වෙනුවට ජාතික උරුම දෙපාර්තමේන්තුවක් පත්කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දැනට පවතින පුරාවිද්‍යා ආඥා පනතේ ප්රවණතා සැලකිල්ලට ගෙන වර්ථමානයට ගැලපෙන ලෙස එය තවදුරටත් ශක්තිමත් කිරීම පමණක් සිදුවන බවයි.
ඒ අනුව, එම පනත සංශෝධනය කිරීම සදහා විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම්වරයා විසින් විද්වත් කමිටුවක් පත්කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

Latest News
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක් - යුද ගුවන් යානා රැසකට හානි
Local
10 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
Local
10 September 2026
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
Local
10 September 2026
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026