අධිවේගී මාර්ගවල ගමන් කළ වාහන මඟින් ඉකුත් සතිය තුළ පමණක් රුපියල් මිලියන 408කට අධික ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය යන අධිවේගී මාර්ග පද්ධතිය ආශ්‍රිතව මෙම ආදායම ලැබී ඇත්තේ ඉකුත් 24 වැනි දින සිට 30 වැනි දින දක්වා කාලය තුළදීය.
එම කාල සීමාව තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් කර ඇති වාහන ප්‍රමාණය 1,095,895ක් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.
මෙම සතිය තුළ වැඩිම ආදායමක් සහ වැඩිම වාහන ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉකුත් 28 වැනිදා බවද එම අධිකාරිය සඳහන් කරනවා.
Latest News
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026