රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබෙනවා.
ඒ අතරින් පෙත්සම් 41ක් මාර්ග ගත ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයක්.
ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 05ක්.
මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කරන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනයි.
එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන අය කටයුතු කරනවා.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ සවස නීතිපතිවරයා වෙත නොතිසි යවා තිබෙනවා.

Latest News
අධිකරණ ප්‍රමාදය නිසා පාකිස්ථානයේ බන්ධනාගාරවල දැඩි තදබදයක්
Local
03 September 2026
වරද කරපු කෙනා දන්නවා කළ වරදේ තරම: නාමල් ගැන නලින්දගෙන් ප්‍රකාශයක්
Local
03 September 2026
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද
Local
03 September 2026
22ට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අද පස්වරු 3.00ට පෙර ඉදිරිපත් කරන්න: පංච පුද්ගල විනිසුරු මඬුල්ල දැනුම් දෙයි
Local
03 September 2026
කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 24ක ජල කප්පාදුවක්
Local
03 September 2026
අද සිට ඉදිරි දින කිහිපයේ ප්‍රදේශ රැසකට වැසි
Local
03 September 2026
22ක නඩු විභාගයේදී තරුණ නීතිඥයන් ගත් ශක්තිමත් ස්ථාවරය අගයමින් සාලිය පීරිස්ගෙන් සටහනක්
Local
03 September 2026
පලතුරු වගාවට නව රක්ෂණයක්
Local
03 September 2026
ලකුණු 5ට කඩුලු 7ක් සමග හැට්රික් එකක්: චමරිගෙන් ඓතිහාසික පන්දු යැවීමක්
Local
03 September 2026
"වාචික පිළිතුරු අයිතිය අහිමි කිරීම සහ විනිසුරු මඬුල්ල ගැන ගැටලු රැසක්" - 22ට එරෙහි නඩු විභාගය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් බරපතළ කනස්සල්ලක්
Local
03 September 2026