එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු අගෝස්තු 5 වන දා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන්නේ ඌව පළාත් සභාවේ මහඇමති ධුරය සඳහා තරඟ කිරීමටයි. මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී තමන් විශාල පෙරළියක් සිදුකරන බව ඔහු සඳහන් කරනවා. පක්ෂය නිල වශයෙන් ඔහුගේ නම තවමත් ප‍්‍රකාශ කර නැතත් ඊට විරුද්ධත්වයක් ද නොමැති බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය දා ප‍්‍රකාශ කළා. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දුයි.
[MP3]s88173[/MP3]