කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා 2010 වසරේ පැවති මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. මේ වනවිට කොළොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වායි.
අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගෙන්. එම විශේෂාංගය පහතින්....