මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ පවතින සංවාද සමග  අමාත්‍ය කබීර් හෂීම් මහතා නිරන්තරයෙන් කතා බහට ලක්වන චරිතයක්.  
අද හිරු හාඩ් ටෝක් විශේෂාංගයෙන් ප්‍රශ්න කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාද වන කබීර් හෂීම්  මහතාගෙන්.