පෞද්ගලික විශ්වවිද්‍යාල රටට අවශ්‍ය බව තමන්ගේ පෞද්ගලික මතය බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිරු හාඩ් ටෝක් වැඩසටහන සමග එක් වෙමින්.

එම සම්පුර්ණ වැඩසටහන පහතින්.