අද හාඩ්ටෝක් තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා දැඩි පීඩාවට පත් සුෆි මුස්ලිම්වරුන් නියෝජනය කරන කාත්තන්කුඩිය බදුරියන් ජුම්මා දේවස්ථානයේ පාලක සභාවේ සාමාජික කේ.එම්.මොහොමඩ් බෂීර්ගෙන්.