විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මේ දිනවල කතාබහට ලක්වන චරිතක් බවට පත්ව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා මැදපෙරදිග කළ සංචාරයට එක්ව සිටීම හේතුවෙන්. පාර්ලිමේන්තුවේ සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීරුන් අතුරින් ජ්‍යෙෂ්ඨතම මන්ත‍්‍රීවරයෙකු ද වන ඔහු කථානායක ධුරය හෝ ආණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය ඉල්ලා ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා පළව තිබුණා. හාඞ් ටෝක් තුළින් අද ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයායි.
[MP3]s75558[/MP3]