පසුගිය පළාත් සභා ඡන්ද විමසීම සඳහා ගම්පහ දිස්ත‍්‍රික්කයට නව සම සමාජ පක්ෂය ලබාදුන් නාම යෝජනාව මත භේදයට තුඩු දුන්නේ එම ලැයිස්තුවේ ඇතැම් අපේක්ෂකයින්ගේ නම් සහ ලිපින ව්‍යාජ එ්වා වීම හේතුවෙන්. එ් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුවද්දී ඔවුන් පළාත් සභා ඡන්දයට තරග වැදුණා. ඡන්දයේදී විපක්ෂයේ ඡන්ද පදනම ඉහළ යද්දී නව සම සමාජ පක්ෂයට සිදුවූයේ කුමක් ද ? අද හාඞ් ටෝක් තුළින් මේ පිළිබදව ඍජුවම ප‍්‍රශ්න කළේ එහි නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්නගෙන්.

[MP3]s80677[/MP3]