Sports24 June 2026

පැනමාව පරදා ක්‍රෝඒෂියාවට ජය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ L කාණ්ඩයේ තරගයක් ලෙස අද (24) පැවැති පැනමාව සහ ක්‍රෝඒෂියාව අතර තරගය ජය ගැනීමට ක්‍රෝඒෂියාව සමත් වුණා.

ඒ ගෝල 1 - 0 ක් වශයෙන්.

අනතුරුව කොලොම්බියාව සහ කොන්ගෝ අතර තරගය පෙරවරු 7:30ට සැපොපන් හි එස්ටාඩියෝ ග්වාඩලහරා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes