ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අද සිය උපන් දිනය සමරනු ලැබුවා. හිරු ටී.වී., හිරු එෆ්.එම්., සන් එෆ්.එම්., ගොල්ඩ් එෆ්.එම්., සූරියන් එෆ්.එම්., ෂා එෆ්.එම්. හි සියලූ අධ්යක්ෂවරුන්, අංශ ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලය, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලයට රැස්වුණේ තම සභාපතිවරයාට සුබ පැතුම් එක් කිරීමටයි. ඒ සඳහා චාම් සහ ගාම්භීර උත්සවයක් ද සංවිධාන කර තිබුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා, මාධ්‍ය සන්නිවේදන ක්ෂේත්රයේ අතිශය අත්දැකීම් බහුල අයෙක්. රසාස්වාදය උදෙසා වූ ගුවන් විදුලි සහ රූපවාහිනීකරණය තුළ ප්‍රමුඛයා වන්නේ ද ඔහුයි.
වයස අවුරුදු 24දී ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ගුවන් විදුලි නාලිකාව ආරම්භ කළ රේනෝ සිල්වා මහතා මේ වන විට මෙරට උසස්ම සහ කීර්තිමත්ම ව්‍යාපාරියෙකු ද වනවා. ඔහු මේ වන විට මෙරට ගුවන් විදුලි සහ රූපවාහිනී ක්ෂේත්රයේ සෙසු පිරිස අතරින් ජ්‍යෙෂ්ඨතම පෞරුෂයට හිමිකම් කීම ද විශේෂත්වයක්.
වර්තමානය වන විට හිරු එෆ්.එම්., සන් එෆ්.එම්., ගොල්ඩ් එෆ්.එම්., සූරියන් එෆ්.එම්., ෂා එෆ්.එම්. සහ හිරු ටී.වී. සාර්ථකම සහ ජනප්‍රියතම මාධ්‍ය නාලිකා බවට පත්ව අවසන්. මෙම මාධ්‍ය නාලිකා සියල්ලම අංක එක බවට පත්ව ඇත්තේ අති විශාල ශ්‍රාවක ප්‍රේක්ෂකයන්ගේ ජනප්‍රියතම නාලිකා බවට පත්වීම හේතුවෙන්. විශ්වසනීය, ශ්‍රාවක සහ ප්‍රේක්ෂක පිරිස ආසියානු මාධ්‍ය ජාලයේ සිටින වටිනාම වත්කමයි.
මේ මොහොතේ ආයතනයේ සියලූ කාර්ය මණ්ඩලය ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන අතරම, සුබ අනාගතයකට ද පැතුම් එක් කරන්නේ හෘදයාංගමවයි.

Latest News
වියළි කාලගුණයෙන් ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළට
Local
28 August 2026
සෙව්වන්දිගෙන් කට උත්තර ගන්න CCDය අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයට යන්න අධිකරණයෙන් අවසර පතයි
Local
28 August 2026
කොළඹ රජ කරන මීයෝ......
Local
28 August 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුවේ විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා
Local
28 August 2026
මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
Local
28 August 2026
ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්
Local
28 August 2026
නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි
Local
28 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026