මාස ගණනාවකට පසු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (26) පාර්ලිමේන්තුව සභා වාරයට පැමිණියා. ජනාධිපතිවරණයෙන් පසු ජනවාරි 11 වන දා අලූයම ඇමරිකාව බලා පිටත්ව ගිය ඔහු යළි දිවයිනට පැමිණියේ අප්‍රේල් 21 වන දායි. අනතුරුව දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළා.
බන්ධනාගාරගතව සිටියදීත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු පසුගිය දා ඇප හිමිවීමෙන් පසු කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර ඉන් පිටව ගියේ ඊයේ (25) දිනයේදියි.
බන්ධනාගාරගතව සිටියදීත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු පසුගිය දා ඇප හිමිවීමෙන් පසු කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර ඉන් පිටව ගියේ ඊයේ (25) දිනයේදියි.
Latest News
ඌව පරණගම පවුල් 5200 කට සුභ ආරංචියක් - රුපියල් මිලියන 160ක මැදවෙල ජල ව්‍යාපෘතියට මුල්ගල තැබේ
Local
27 August 2026
රටවල් 130ක් අතරින් ලොව අඩුම පඩි දර්ශකයේ ලංකාවට 120 වැනි තැන : බංග්ලාදේශයත් අපිට වඩා ඉදිරියෙන්
Local
27 August 2026
හොලිවුඩයේ ප්‍රවීණ හඬනළු පීටර් කැලන් සමුගනී
Local
27 August 2026
ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැ දකියි
Local
27 August 2026
නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාර
Local
27 August 2026
ඩුබායි-ඉන්දියා වෙළඳාම වාර්තාගත ලෙස ඉහළට
Local
27 August 2026
ජනපති අනුර ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී
Local
27 August 2026
ආසියා-පැසිෆික් පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා - මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා
Local
27 August 2026
සෙංකඩගල අවසන් රන්දෝලි මහ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි : කරඬුව වැඩමවීමේ භාග්‍යය කතරගම වාසනාට
Local
27 August 2026
කෝටි 7ක මත්ද්‍රව්‍ය සමග මාතර අඹුසැමි යුවළක් පොලිස් අත්අඩංගුවට
Local
27 August 2026