අධිකව ශබ්දය නිකුත් කරන වාහන නළා මගින් ඇති කරන පරිසර දූෂණ හා මහජන පීඩාවන් වළක්වාලීම සඳහා එවැනි නළා ඉවත් කිරීමට හෙට දිනයේ සිට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
ඒ අනුව පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කාර්මික තාක්ෂණය ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය, ලාල් ධර්මසිරි කියා සිටියේ.
ඒ අනුව පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කාර්මික තාක්ෂණය ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය, ලාල් ධර්මසිරි කියා සිටියේ.
Latest News
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026
නේපාල ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් වූ බවට වාර්තා වී නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා සුබසාධන ඒකාබද්ධ යාන්ත්‍රණය වව්නියාවටත්
Local
26 August 2026
ඉන්දු - ශ්‍රී ලංකා 2වැනි ටෙස්ට් තරගයේ 4 වැනි දිනය නිමාවෙයි
Local
26 August 2026
කෙහෙල්බද්දර පද්මේ බූස්ස බන්ධනාගාරයට
Local
26 August 2026
රාජකාරි වේලාවන් තුළ දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ
Local
26 August 2026
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි
Local
26 August 2026
උස්සපු සරමක් ඇඳ නියාමකගේ යතුරුපැදියෙන් වැලිකඩින් පැනගිය රැඳවියා
Local
26 August 2026
වියළි කාලගුණයෙන් 84,000කට අධික පිරිසක් පීඩාවට
Local
26 August 2026