චක්‍රලේඛයට පටහැනිව මුදල් රැස් කළ මහනුවර - කිංස්වුඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ රාජකාරි වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත සිදුකෙරුණු විගණන පරීක්ෂණයකින් අනතුරුවයි මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ. රුපියල් තිස් හයලක්ෂ 25,000 ක මුදලක් චක්‍රලේඛයට පටහැනිව රැස් කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට චෝදනා එල්ල වී තිබුණා. කිංස්වුඞ් විද්‍යාලයේ ඉදිකෙරෙන සිව් මහල් ගොඩනැගිල්ලක් සඳහා ආධාර ලෙස පවරා විදුහල්පතිවරයා විසින් මෙම මුදල් උපයා ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සිය අමාත්‍යාංශය රුපියල් මිලියන 70 ක මුදලක් වෙන් කර ඇති බවයි.

Latest News
හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කෙරේ
Local
07 September 2026
මොරොන්තුඩුවේදී වෑන් රථයක් ගිනිගෙන විනාශයි - රියදුරු රෝහලට
Local
07 September 2026
යෝෂිත ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනියි
Local
07 September 2026
නාමල්ට ගෙදරින් කෑම ගෙන්න ගන්න බන්ධනාගාරයෙන් අවසර
Local
07 September 2026
අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට
Local
07 September 2026
පරම වීර විභූෂණ සම්මානලාභී එච්.පී.එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති යයි
Local
07 September 2026
හඳටත් අයිතිය කියන ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
07 September 2026
සමස්ත ඩෙංගු රෝගීන් 96,400 ඉක්මවයි
Local
07 September 2026
බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක්: යතුරුපැදිකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය
Local
07 September 2026
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026