කැළණි ඟගේ ජල මට්ටම තවදුරටත් වැඩිවීම නිසා කොටිකාවත්ත මංසන්ධිය, අංගොඩ පහළ මංසන්ධිය ආදී ප්‍රදේශ ගණනාවක ජලයෙන් යටවෙමින් පවතිනවා.
එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරුවන් සදහන් කළේ නාවික හමුදාව බෝට්ටු රැසක් යොදවා නිවෙස් තුළ රැදී සිටින පිරිස් මුදා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
එසේම, සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සදහා ධීවර බෝට්ටු ද උපයෝගි කරගෙන ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.
මේ අතර, සබරගමුව පළාතේ සියලූම පාසල් හෙට දිනයේදී වසා තැබෙන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ සහ අද පළාතේ සියලූම පාසල් වසා තැබීමට එම බලධාරින් තීරණය කර තිබුණා.

Latest News
බෙල්ලන්විල වෙඩි තැබීමට අදාල සැකකරුවන්ට රැඳවුම් නියෝග
Local
26 July 2026
රටේ ආයු අපේක්ෂාව ඉහළ ගිහින්.. විනිසුරු සේවා කාලය දීර්ඝ කරන්න ඒකත් හේතුවක් - ඇමති නලින්ද
Local
26 July 2026
කරාපිටියේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ
Local
26 July 2026
මුහුදු බෝම්බයක ගැටීමෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නෞකාවක් අනතුරේ
Local
26 July 2026
ඩෙංගු රෝගීන් වෙනුවෙන් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලෙන් විශේෂ සායනයක්
Local
26 July 2026
මේ වර්ෂයේදී ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා
Local
26 July 2026
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නැටුම් අවලංගුයි : පොලිස්පතිගෙන් දිස්ත්‍රික් ලේකම්ට දැනුම්දීමක්
Local
26 July 2026
මිහිරි පැතුමන් තුරුළු කරන් අවසන් ගමන් ගිය සුන්දර යෞවනිය
Local
26 July 2026
ජූනි මාසයේ සමස්ත වාහන ලියාපදිංචිය පහළට: සුඛෝපභෝගී වාහන වර්ධනයක්
Local
26 July 2026
අඩු නින්ද මානසික අවපීඩනයට හා රෝග රැසකට මඟ පාදයි - ගාල්ල ජාතික රෝහලේ සායනික ස්නායු විශේෂඥ වෛද්‍ය ජනක වෛද්‍යසේකර
Local
26 July 2026