ප්‍රවීන සිනමා කැමරා ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන එම්.එස් ආනන්ද, වයස අවුරුදු 83 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
නිධානය, ගොලූ හදවත, ගැහැණු ළමයි, මඩොල්දුව ඇතුළු චිත්‍රපට රැසක කැමරා අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව ශ්‍යාමා චිත්‍රපටපෙල හඳුන්වා දුන්නේ සිය දියණිය ශ්‍යාමා ආනන්ද ප්‍රධාන නිළිය ලෙස රගපෑමට යොදා ගනිමින්.
නිධානය, ගොලූ හදවත, ගැහැණු ළමයි, මඩොල්දුව ඇතුළු චිත්‍රපට රැසක කැමරා අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව ශ්‍යාමා චිත්‍රපටපෙල හඳුන්වා දුන්නේ සිය දියණිය ශ්‍යාමා ආනන්ද ප්‍රධාන නිළිය ලෙස රගපෑමට යොදා ගනිමින්.
Latest News
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තවදුරටත් රුමේෂ් තරංගට
Local
16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය
Local
16 September 2026
ගෞතම් අදානි අභිබවා ටික්ටොක් නිර්මාතෘ ෂෑං යිමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි
Local
16 September 2026
වර්ජනයට පෙරම දුම්රිය නැවැත්වීමට බලධාරින් සැරසෙන බවට වෘත්තිය සමිතිවලින් චෝදනා
Local
16 September 2026
අංගොඩ ප්‍රියංකරගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙක් STF දැලේ
Local
16 September 2026
රුමේෂ් තරංගට ලබාදෙන හෙල්ල කට්ටලය ඕස්ට්‍රේලියාවෙන්
Local
16 September 2026
එයාර්බස් ගනුදෙනු සිද්ධිය ගැන නිතිපති උපදෙස් ලැබුණා - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි
Local
16 September 2026
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා පන්දු වාර 20 ශ්‍රී ලංකා සංචිතය එළිදකී
Local
16 September 2026
ත්‍රිකුණාමලය රෝහලට නව හෘද රෝග ඒකකයක්
Local
16 September 2026
''භූත කළුවා" ඝාතනයට සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
16 September 2026