නෝර්ටන් බ්‍රිජ් - සප්තකන්‍යා කන්ද තරණය කිරීමට ගොස් අතරමං වූ සරසවි සිසුන් 5 දෙනා අද (17) පෙරවරුවේ මුදා ගැණුනා.
ඒ යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.
ඊයේ පස්වරු 2.30ට පමණ මස්කෙළිය - නෝර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේ පිහිටි මෙම සප්තකන්‍යා කඳු තරණයට ගිය මොවුන් අතරමංවී ඇති බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත්තේ රාත්‍රී 7 යි 20 ට පමණයි.
අතරමං වූ සිසුන් අතර, කොතලාවල ආරක්ෂක පීඨයේ සිසුවෙකු සහ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු සිටියා.
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනාගෙන් එක් ශිෂ්‍යයෙකු සහ ශිෂ්‍යාවක් ප්‍රංශ ජාතිකයන්.
සප්තකන්‍ය කන්ද තරණය සදහා එහි රක්ෂිතය තුළට පිවිසි විශ්වවිද්‍යාල සිසුන් අයහපත් කාලගුණය සහ රාත්‍රී අඳුර සමග මාර්ගය අමතක වී අතරමං වී ඇති බවයි වාර්තා වුණේ.
මෙම සිසුන් අතුරෙන් එක් අයෙකු සිය ජංගම දුරකථනයෙන් ඥාතීන් වෙත දැනුම්දී තිබුණේ තමන් තවත් සිසුන් පිරිසක් සමග සප්තකන්‍යා රක්ෂිතය තුළ පිහිටි ගල් තලාවක අතරමංවීම හේතුවෙන් රැදී සිටින බවයි.
ඥාතීන් නෝර්ටන් බ්‍රිජ් පොලිසියට කළ දැනුම්දීමකට අනුව, ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිසක් එක්ව ඔවුන් සොයා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා.
ඒ අනුව, අද උදෑසන සිසුන් නිරුපද්‍රිතව බේරගත් අතර, ඔවුන් කඳු පාමුලට රැගෙන ඒම මේ වනවිට සිදුවනවා.
Sunday, 17 July 2016- 7-16
------------------------------------------------------------------------------
සප්ත කන්‍යා කන්ද තරණය කිරීමට ගිය සරසවි සිසුන් පස්දෙනෙකු එහි කඳුමුදුනේ අතරමං වී ඇති බව වාර්තාවනවා.
ඊයේ පස්වරු දෙකයි තිහට පමණ මස්කෙළිය - නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳු තරණයට ගිය මොවුන් අතරමං වී ඇති බව පොලීසියට දැනගැනීමට ලැබී ඇත්තේ රාත්‍රී 7.20 ට පමණයි.
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුවෙකු සහ කැළණි විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු මෙම පිරිසට අයත් වන අතර, කැළණියේ ශිෂ්‍යයෙකු සහ ශිෂ්‍යාවක ප්‍රංශ ජාතිකයන් බව සඳහන්.
සප්ත කන්‍යා කන්ද තරණය කිරීම සඳහා එහි රක්ෂිතය තුළට පිවිසි සිසුන් අයහපත් කාලගුණය නිසා නැවත පහළට බැසීමට උත්සාහ කළ අවස්ථාවේදි මෙලෙස අතරමංවී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
අතරමංවූ ශිෂ්‍යයන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ලක්ෂපාන සහ පොල්පිටියේ හමුදා කඳවුරුවල සෙබළුන් සෝදිසි මෙහෙයුමට එක්ව සිටිනවා.
ඔවුන් අතරමංවූ සිසුන් පිරිස සිටින ස්ථානයට ළඟාවීමට උත්සාහ කරමින් සිටින බවයි ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු හිරු වාර්තාකරු වෙත පවසා ඇත්තේ.

ඡායරූප රන්ජිත් රාජපක්ෂ

Latest News
ලොව අංක එකේ චෙස් ක්‍රීඩකයා පරාජය කළ 15 හැවිරිදි ඉන්දියානු පුංචි සූරයා
Local
26 August 2026
සජින් වාස්ට එරෙහි නඩුව නොවැම්බර් 27 වැනිදා යළි කැඳවයි
Local
26 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික නාවික මාර්ගයක් විවෘත කිරීමට ඉරානය සහ ඕමානය සාකච්ඡා
Local
26 August 2026
පුත්තලමට ලංගම බස් රියේ කිරි ඉබ්බන් රැගෙන ගිය අයෙක් දැලේ
Local
26 August 2026
ඇමරිකානු CIA ප්‍රධානියා හදිසියේම මොස්කව් නුවරට - රහස් සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු
Local
26 August 2026
මහින්දානන්ද අලුත්ගමගේට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 4 යළි කැඳවයි
Local
26 August 2026
එල්නීනෝ - ලානීනා බලපෑම්වලට මුහුණදීමට රටක් ලෙස පූර්ව සූදානමක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
26 August 2026
රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 19ක් සමඟත් පද්මේ සබඳතා පවත්වලා : ජංගම දුරකතනයෙන් හෙළි වන බව CIDය කියයි
Local
26 August 2026
පාකිස්ථානයේ රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් ඇතුළු ළමුන් 13 දෙනෙකු මරුට
Local
26 August 2026
ජාත්‍යන්තර සුනඛ දිනය අදයි
Local
26 August 2026