තමන් වරාය අධිකාරිය යටතට ගෙන රැකියා ස්ථීර කරන්නැයි ඉල්ලා මාගම්පුර වරායේ සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය 6 වන දිනටත් අද ක්‍රියාත්මකයි.
මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි.කේ. ඔමේෂ් සඳහන් කළේ තම ගැටළුවලට බලධාරීන් සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටින බවයි.
මේ අතර හම්බන්තොට වරාය සේවක සත්‍යග්‍රහය පිළිබදව සති අන්තයේදී දැඩි කතා බහක් ඇති වුණා.
ඒ, සත්‍යග්‍රහයේ නිරතව සිටි වරාය සේවකයන් විසුරුවා හැරීමට නාවික හමුදාව මැදිහත්වූ අවස්ථාවේ එම සිද්ධිය වාර්තාකිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමේ සිද්ධියත් සමඟයි.

Latest News
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026
වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා
Local
24 August 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026