තමාට අද අධිකරණයට භාරවීමට හේතුව තම නීතිඥවරයා නඩු දිනය නිවැරදිව සටහන් කර නොගැනීම නිසා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.
ඩිල්ෂාන් අද නීතීඥයෙකු මගින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර වුණා.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙනුයි මහෙස්ත්‍රාත්වරයා වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන්ට ඊයේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.
කෙසේ වෙතත් නඩුවට පෙනී නොසිටීමට හේතුව තමන්ගේ නීතිඥවරයා අතින් වූ සුළු අතපසුවීමක් බවත් අධිකරණයට ගරු කරමින් නීතිඥවරයා විසින් එය පැහැදිලි කළ බවත් එහිදි තමන්ට නිකුත් කළ නියෝගය අහෝසි කර නැවත ඊළඟ නඩු දිනයට උසාවියේ පෙනී සිටින ලෙසත් අධිකරණය පැවසූ බවයි හිරු කළ විමසීමකදි ඩිල්ෂාන් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ දිල්ෂාන් පැවසුවේ තමා පළමු කසාදයෙන් නිත්‍යානුකූලව වෙන් වනු ලැබුවේ අදාළ කාන්තාවට ලක්ෂ 300 ක මුදලක් ලබාදීමෙන් බවත් මිට අමතරව දරුවා වෙනුවෙන් 40,000 මුදලක් ලබා දෙන බවයි.
කෙසේ වෙතත් අදාළ කාන්තාව ඉල්ලන පරිදි තමා මහන්සියෙන් ඉපැයූ මුදල් නිකරුනේ දිය නොහැකි බවත් දිල්ෂාන් සඳහන් කළා.

Latest News
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026