General28 April 2017

හක්කපටස් වර්ගයේ බෝම්බ 6 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට

අනුරාධපුර - ගෝමරන්කඩවල - බක්මීගම ප්‍රදේශයේදී හක්කපටස් 6 ක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත ඊයේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

බක්මීගම ප්‍රදේශයේම පදිංචි මෙම පුද්ගලයා සතුන් ඝාතනය කිරීම සදහා මෙම හක්කපටස් යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes